Financial Mathematics and Industrial Statistics
රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය මගින් පිරිනමන BSc (Hons) Financial Mathematics and Industrial Statistics (FM&IS) සිව් අවුරුදු උපාධි පාඨමාලාව හඳුන්වාදීමේ වැඩසටහන
සිව් අවුරුදු උපාධි පාඨමාලාව හඳුන්වාදීමේ වැඩසටහන, Zoom Meeting හරහා පැවැත්වේ.
🔷2025 වර්ෂයේ ගණිත අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන ඔබ,
#FM&IS #ADSS #FOS #UOR #ADSS_RUHUNA #FMIS





Leave a Reply